පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
4107/’13
ගරු රෝසි සේනානායක මහත්මිය,— රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) උපාධිධාරීන් රාජ්‍ය සේවයට බඳවා ගැනීම යටතේ පත්වීම් ලැබූ උපාධිධාරීන්ගේ වැටුප් කාණ්ඩයන් සැකසී ඇති ආකාරය කවරේද;
(ii) තනතුරු නාම 260 මත රාජ්‍ය සේවයට බඳවා ගත් උපාධිධාරීන්ගේ උසස්වීම් පටිපාටිය පිළිබඳව පැහැදිලි කිරීමක් ලබා දෙන්නේද;
(iii) අලුතින් බඳවා ගත් උපාධිධාරීන්ට ශ්‍රී ලංකා පරිපාලන සේවයට බඳවා ගැනීමේ සීමිත තරඟ විභාගයට ඉල්ලුම් කිරීමේ අවස්ථාව ලබා දෙන්නේද;
(iv) උපාධිධාරීන් රාජ්‍ය සේවයට බඳවා ගැනීමේදී සලකා බලනු ලබන උපරිම වයස් සීමාව කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2014-03-07
අසන ලද්දේ
ගරු ගරු රෝසි සේනානායක මහත්මිය, පා.ම., මහත්මිය, පා.ම.
අමාත්‍යාංශය
රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
රාජ්‍ය සේවයට බඳවා ගත් උපාධිධාරින්: උසස්වීම් පටිපාටිය
පිළිතුරු දුන් දිනය
2014-03-07
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නීතිඥ ඩබ්ලිව්. ඩී. ජේ. සෙනෙවිරත්න, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks