E   |     |  

 දිනය: 2013-12-20   පිළිතුර ලබා දී ඇත 

4342/ 2013 - ගරු කරු ජයසූරිය මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 4342/’13

       

      ගරු     කරු ජයසූරිය මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)         (i)      රජය විසින් විරුද්ධ පාර්ශ්වය නියෝජනය කරන පුද්ගලයින්ගේ දුරකථන සංවාදවලට රහසින් සවන් දීමේ නියැළී සිටින්නේද;

                   (ii)      එසේ නම්, ඉහත කී පරිදි කවර පුද්ගලයින්ගේ දුරකථන සංවාදවලට රහසින් සවන් දෙන්නේද;

      (iii) එකී පුද්ගලයින්ගේ දුරකථන සංවාදවලට රහසින් සවන් දීමට හේතුව කවරේද;

      යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

      (ආ) නොඑසේ නම්,  ඒ මන්ද?

       

අසන ලද දිනය

2013-12-20

අසන ලද්දේ

ගරු කරු ජයසූරිය මහතා, පා.ම.

අමාත්‍යාංශය

අග්‍රාමාත්‍ය කාර්යාලය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

දුරකථන සංවාදවලට රහසින් සවන් දීම : හේතු

පිළිතුරු දුන් දිනය

2013-12-20

විසින් පිළිතුරු දෙන ලදී

ගරු දිනේෂ් ගුණවර්ධන, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks