E   |     |  

 දිනය: 2014-10-31   පිළිතුර ලබා දී ඇත 

4422/ 2014 - ගරු ගරු රෝසි සේනානායක මහත්මිය, පා.ම., මහත්මිය, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 4422/’13

       

      ගරු රෝසි සේනානායක මහත්මිය,— පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)         (i)       මුතුරාජවෙල අභය භූ‍මිය තුළ ක්‍රියාත්මක වන “පාම් ඔයිල්” නිෂ්පාදනය කරන සමාගම් ‍‍සංඛ්‍යාව කොපමණද;

                  (ii)       එම සමාගම් යටතේ ඇති කර්මාන්තශාලාවල පරිසර වාර්තා මෙම සභාවට ඉදිරිපත් කරන්නේද;

        (iii)  එම කර්මාන්තශාලාවල අපද්‍රව්‍ය බැහැර කරනු ලබන ස්ථාන කවරේද;

        (iv)  මෙම සමාගම් පිළිබඳව යම් විරෝධතා ගොනු වී තිබේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ)  නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2014-10-31

අසන ලද්දේ

ගරු ගරු රෝසි සේනානායක මහත්මිය, පා.ම., මහත්මිය, පා.ම.

අමාත්‍යාංශය

පරිසර හා පුනර්ජනනීය බලශක්ති

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks