E   |     |  

 දිනය: 2014-11-24   පිළිතුර ලබා දී ඇත 

4426/ 2014 - ගරු ගරු රෝසි සේනානායක මහත්මිය, පා.ම., මහත්මිය, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 4426/’13

       

      ගරු රෝසි සේනානායක මහත්මිය,— නැවත පදිංචි කිරීමේ අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)       2013 වර්ෂයේ අගෝස්තු මාසය වන විට උතුරු, නැගෙනහිර ප්‍රදේශවල නැවත පදිංචි කළ,

                    (i)       පවුල් සංඛ්‍යාව;

                   (ii)       එම පවුල්වලට අයත් සාමාජික සංඛ්‍යාව;

                 (iii)       ඒ අතර සිටින කාන්තාවන් සංඛ්‍යාව;

      (iv) ළමුන් සංඛ්‍යාව;

      කොපමණද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) ඉහත පරිදි නැවත පදිංචි කිරීම සිදු කළ නිවාස අතරින් වැසිකිලි පහසුකම් සහිත නිවාස සංඛ්‍යාව කොපමණද යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2014-11-24

අසන ලද්දේ

ගරු ගරු රෝසි සේනානායක මහත්මිය, පා.ම., මහත්මිය, පා.ම.

අමාත්‍යාංශය

නැවත පදිංචි කිරීමේ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks