E   |     |  

 දිනය: 2014-10-30   පිළිතුර ලබා දී ඇත 

4573/ 2014 - ගරු අනුර දිසානායක මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 4573/’13

       

      ගරු අනුර දිසානායක මහතා,— සමාජසේවා, සුබසාධන හා පශු සම්පත් සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)      ශ්‍රී ලංකාවේ කිරි හා කිරි ආශ්‍රිත නිෂ්පාදන වෙනුවෙන් වාර්ෂිකව අවශ්‍යවන දියර කිරි ප්‍රමාණය කොපමණද යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

      (ආ)        (i)       ආනයනික කිරිපිටි කිලෝග්‍රෑම් 01ක් වෙනුවෙන් අය කරනු ලබන මුදල කොපමණද;

        (ii)  එම මුදල, ආනයනික කිරිපිටි දේශීය වෙළඳපොළේ අලෙවි කරනු ලබන මිලෙහි ප්‍රතිශතයක් වශයෙන් කොපමණද;

      යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?

      (ඇ)   නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2014-10-30

අසන ලද්දේ

ගරු අනුර දිසානායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

සමාජසේවා, සුබසාධන හා පශු සම්පත් සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

කිරි හා කිරි ආශ්‍රිත නිෂ්පාදන: වාර්ෂික අවශ්‍යතාච

පිළිතුරු දුන් දිනය

2015-03-18

විසින් පිළිතුරු දෙන ලදී

ගරු පී. හැරිසන්, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks