පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
4652/’13
ගරු අජිත් මාන්නප්පෙරුම මහතා,— ප්‍රවාහන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) මේ වන විට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් ගම්පහ දිස්ත්‍රික්කය හැර අනෙකුත් ප්‍රදේශවල ඇති ඩිපෝ සහ වෙනත් භුමි තුළ ධාවනයේ නොයොදවා ගාල් කර ඇති බස් රථ සංඛ්‍යාව කොපමණද;
(ii) එම බස් රථ ධාවනයෙන් ඉවත් කර තැබීමට හේතු කවරේද;
(iii) ඉන් කොපමණ ප්‍රමාණයක් නැවත ධාවනයේ යෙදවිය හැකි තත්ත්වයක පවතින්නේද;
(iv) එසේ ධාවනය කළ හැකි බස් රථ අලුත්වැඩියා කළ යුතු නම්, ඒ සඳහා වැයවන මුදල කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2014-06-19
අසන ලද්දේ
ගරු අජිත් මාන්නප්පෙරුම මහතා, පා.ම.
අමාත්‍යාංශය
ප්‍රවාහන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
ධාවනයෙන් ඉවත් කරන ලද ලංගම බස් රථ : විස්තර
පිළිතුරු දුන් දිනය
2014-06-19
විසින් පිළිතුරු දෙන ලදී
ගරු කුමාර වෙල්ගම, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks