E   |     |  

 දිනය: 2014-05-22   පිළිතුර ලබා දී ඇත 

4739/ 2014 - ගරු අශෝක් අබේසිංහ මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 4739/’14

       

      ගරු අශෝක් අබේසිංහ මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)          (i)       කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඇති සමස්ත පාසල් සංඛ්‍යාව කොපමණද;

                   (ii)       එම පාසල් අතරින් විදුලිය ලබා දී ඇති පාසල් සංඛ්‍යාව කොපමණද;

                 (iii)       රජය මගින් විදුලි බිල් ගෙවනු ලබන පාසල් සංඛ්‍යාව කොපමණද;

      (iv) සියලුම පාසල්වල විදුලි බිල් රජය මගින් ගෙවීමට කටයුතු ක‍රන්නේද;

      (v) එසේ නම්, එම දිනය කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2014-05-22

අසන ලද්දේ

ගරු අශෝක් අබේසිංහ මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

කුරුණෑගල දිස්ත්‍රික්කයේ පාසල් : විදුලි බිල්

පිළිතුරු දුන් දිනය

2014-05-22

විසින් පිළිතුරු දෙන ලදී

ගරු බන්දුල ගුණවර්ධන, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks