බලන්න

E   |     |  

 දිනය: 2015-03-06   පිළිතුර ලබා දී ඇත 

4783/ 2015 - ගරු අශෝක් අබේසිංහ මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 4783/’14

       

      ගරු අශෝක් අබේසිංහ මහතා,— සංචාරක හා ක්‍රීඩා අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)      වර්ෂ 2005 සිට 2013 දක්වා කාල සීමාවේදී,

                   (i)       කුරුණෑගල දිස්ත්‍රික්කය තුල වන අලි පහරදීම් නිසා මිය ගිය පුද්ගලයින්   සංඛ්‍යාව;

                  (ii)       මිනිස් ක්‍රියාකාරකම් නිසා එම දිස්ත්‍රික්කය තුළ මිය ගිය වන අලි සංඛ්‍යාව;

      (iii) සමස්ත දිවයින තුළ මියගිය වන අලි සංඛ්‍යාව;

      වාර්ෂිකව, වෙන් වෙන් වශයෙන් කොපමණද යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

      (ආ) නොඑසේ නම්,  ඒ මන්ද?

       

අසන ලද දිනය

2015-03-06

අසන ලද්දේ

ගරු අශෝක් අබේසිංහ මහතා, පා.ම.

අමාත්‍යාංශය

සංචාරක හා ක්‍රීඩා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

වන අලි පහරදීම් නිසා මියගිය පුද්ගලයන් : කුරුණෑගල දිස්ත්‍රික්කය

පිළිතුරු දුන් දිනය

2015-06-09

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නවීන් දිසානායක, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks