E   |     |  

 දිනය: 2015-03-17   පිළිතුර ලබා දී ඇත 

4787/ 2015 - ගරු අශෝක් අබේසිංහ මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 4787/’14

       

      ගරු අශෝක් අබේසිංහ මහතා,— මහජන සාමය හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)          (i)      යුද්ධය නිමකිරීම සඳහා පොලිස් නිලධාරීන් හා පොලිස් විශේෂ කාර්ය බලකායද සම්බන්ධ වූ බව පිළිගන්නේද;

                  (ii)      එසේ නම්, ඔවුන් රණවිරුවන් ලෙස  පිළිගන්නේද;

      යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

      (ආ) රණවිරුවන් දිරිමත් කිරීම සඳහා පවත්වනු ලබන “රණවිරු රියල් ස්ටාර්” තරගාවලියට පොලිස් නිලධාරීන් සහභාගී කර නොගැනීමට හේතු කවරේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?        

      (ඇ) නොඑසේ නම්,  ඒ මන්ද?

       

අසන ලද දිනය

2015-03-17

අසන ලද්දේ

ගරු අශෝක් අබේසිංහ මහතා, පා.ම.

අමාත්‍යාංශය

මහජන සාමය හා ක්‍රිස්තියානි ආගමික කටයුතු

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

"රණවිරු රියල් ස්ටාර්" තරගාවලිය : පොලිස් නිලධාරින්ගේ සහභාගීත්වය

පිළිතුරු දුන් දිනය

2015-05-21

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ජෝන් අමරතුංග, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks