E   |     |  

 දිනය: 2015-03-19   පිළිතුර ලබා දී ඇත 

4790/ 2015 - ගරු අශෝක් අබේසිංහ මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 4790/’14

       

      ගරු අශෝක් අබේසිංහ මහතා,— සමාජ සේවා, සුබසාධන හා පශු සම්පත් සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

        (අ)       (i)       ග්‍රාමීය වැඩිහිටි කමිටු පිහිටුවීම සඳහා ක්‍රමවේදයක් ක්‍රියාත්මක වේද;

                   (ii)       මේ දක්වා පිහිටුවා ඇති ග්‍රාමීය වැඩිහිටි කමිටු සංඛ්‍යාව කොපමණද;

                  (iii)       කුරුණෑගල දිස්ත්‍රික්කයේ පිහිටුවා ඇති ග්‍රාමීය වැඩිහිටි කමිටු සංඛ්‍යාව කොපමණද;

      (iv) එම වැඩිහිටි කමිටු සඳහා රජයෙන් ප්‍රතිපාදන සහ භෞතික සම්පත් ලබා දෙන්නේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?    

      (ආ) නොඑසේ නම්,  ඒ මන්ද?

       

අසන ලද දිනය

2015-03-19

අසන ලද්දේ

ගරු අශෝක් අබේසිංහ මහතා, පා.ම.

අමාත්‍යාංශය

සමාජසේවා, සුබසාධන හා පශු සම්පත් සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ග්‍රාමීය වැඩිහිටි කමිටු පිහිටුවීම : ක්‍රමවේදය

පිළිතුරු දුන් දිනය

2015-03-19

විසින් පිළිතුරු දෙන ලදී

ගරු පී. හැරිසන්, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks