E   |     |  

 දිනය: 2015-04-07   පිළිතුර ලබා දී ඇත 

4801/ 2015 - ගරු අශෝක් අබේසිංහ මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 4801/’14

       

      ගරු අශෝක් අබේසිංහ මහතා,— සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)          (i)       දිවයින පුරා සේවය කරනු ලබන පවුල් සෞඛ්‍ය‍ සේවිකාවන්ගේ සමස්ත සංඛ්‍යාව කොපමණද;

                  (ii)       දීප ව්‍යාප්ත සේවය සඳහා අවශ්‍ය පවුල් සෞඛ්‍ය සේවිකාවන් සංඛ්‍යාව කොපමණද;

        (iii)  හෙද කාර්ය මණ්ඩලයට සූතිකා පුහුණුව ලබාදීම සඳහා ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන තිබේද;

        (iv)  සූතිකා පුහුණුව ලබාදීමට අදාළව හෙද හා පවුල් සෞඛ්‍ය සේවිකාවන් අතර ඇති වී තිබෙන ගැටලුව විසඳීමට ක්‍රියාමාර්ග ගන්නේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?       

      (ආ)  නොඑසේ නම්,  ඒ මන්ද?

       

අසන ලද දිනය

2015-04-07

අසන ලද්දේ

ගරු අශෝක් අබේසිංහ මහතා, පා.ම.

අමාත්‍යාංශය

සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

පවුල් සෞඛ්‍ය සේවිකාවන්: සූතිකා පුහුණුව

පිළිතුරු දුන් දිනය

2015-06-10

විසින් පිළිතුරු දෙන ලදී

ගරු රාජිත සේනාරත්න, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks