E   |     |  

 දිනය: 2014-07-24   පිළිතුර ලබා දී ඇත 

4811/ 2014 - ගරු ඒ.එච්.එම්. අස්වර් මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 4811/’14

       

      ගරු (අල්හාජ්) ඒ. එච්. එම්. අස්වර් මහතා,— මහාමාර්ග, වරාය හා නාවික අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)          (i)       උඩප්පුව, සෙල්වපුරම් ගම්මානයේ මාර්ගය විටින් විට අබලන්ව පස් කන්දක තත්ත්වයට පත් වන බවත්;

       

                   (ii)       පාසල් සිසුන් හා ‍රෝගීන් එම මාර්ගය ඔස්සේ ගමන් කිරීමේදී නොයෙක් දුෂ්කරතාවලට මුහුණ පාන බවත්;

      එතුමා දන්නෙහිද?

      (ආ) ඉහත තත්ත්වය සලකා බලා එකී මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීමට කටයුතු කරන්නේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2014-07-24

අසන ලද්දේ

ගරු ඒ.එච්.එම්. අස්වර් මහතා, පා.ම.

අමාත්‍යාංශය

මහාමාර්ග, වරාය හා නාවික

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

උඩප්පුව, සෙල්වපුරම් ගම්මානයේ මාර්ගය: ප්‍රතිසංස්කරණය

පිළිතුරු දුන් දිනය

2014-07-24

විසින් පිළිතුරු දෙන ලදී

ගරු දිනේෂ් ගුණවර්ධන, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks