E   |     |  

 දිනය: 2015-04-10   පිළිතුර ලබා දී ඇත 

4841/ 2015 - ගරු අශෝක් අබේසිංහ මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 4841/’14

       

      ගරු අශෝක් අබේසිංහ මහතා,— උසස් අධ්‍යාපන සහ පර්යේෂණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)         (i)       ශ්‍රී ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාලයන්හි සේවයේ නියුතු අභ්‍යන්තර කථිකාචාර්යවරුන් සංඛ්‍යාව කොපමණද;

                  (ii)       එම විශ්වවිද්‍යාලයන්හි සේවයේ නියුතු බාහිර කථිකාචාර්යවරුන් සංඛ්‍යාව කොපමණද;

      (iii) අභ්‍යන්තර හා බාහිර කථිකාචාර්යවරයෙකු වෙනුවෙන් රජය විසින් මාසිකව වැය කරනු ලබන මුදල් ප්‍රමාණය වෙන් වෙන් වශයෙන් කොපමණද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්,  ඒ මන්ද?

       

අසන ලද දිනය

2015-04-10

අසන ලද්දේ

ගරු අශෝක් අබේසිංහ මහතා, පා.ම.

අමාත්‍යාංශය

මහාමාර්ග, උසස් අධ්‍යාපන හා ආයෝජන ප්‍රවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

රාජ්‍ය විශ්වවිද්‍යාල කථිකාචාර්යවරු: විස්තර

පිළිතුරු දුන් දිනය

2015-04-10

විසින් පිළිතුරු දෙන ලදී

ගරු සුදර්ශිනී ප්‍රනාන්‍දුපුල්ලේ, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks