E   |     |  

 දිනය: 2014-07-11   පිළිතුර ලබා දී ඇත 

4847/ 2014 - ගරු (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 4847/’14

       

      ගරු (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතා,— මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—  

      (අ)          (i)      ශ්‍රී ලංකාවේ සූදු ව්‍යාපාරය කරගෙන යාම සඳහා මේ දක්වා නිකුත් කර ඇති බලපත්‍ර ප්‍රමාණය කොපමණද;

                   (ii)      එවන් බලපත්‍ර ලබාගෙන ඇති පුද්ගලයන්‍‍ගේ සහ / හෝ සමාගම්වල නම් කවරේද;

      (iii) එම එක් එක් බලපත්‍රය නිකුත් කරන ලද දිනය කවරේද;

      යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

      (ආ) නො එසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2014-07-11

අසන ලද්දේ

ගරු (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතා, පා.ම.

අමාත්‍යාංශය

මුදල් හා ක්‍රමසම්පාදන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks