E   |     |  

 දිනය: 2010-07-08   පිළිතුර ලබා දී ඇත 

0128/ 2010 - ගරු ගරු ජේ. ශ්‍රී රංගා මහතා, පා.ම., මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 0128/'10

       

      ගරු ජේ. ශ්‍රී රංගා මහතා,— යෞවන කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)         (i)      2009 වර්ෂය සඳහා සහ  2010 වර්ෂයේ අප්‍රේල් 01 වැනි දින දක්වා යෞවන කටයුතු අමාත්‍යංශය වෙත අය වැයෙන් වෙන් කළ මුදල් ප්‍රමාණය කොපමණද;

                  (ii)      වර්ෂ 2009 සහ 2010 අප්‍රේල් 01 වැනි දින දක්වා වැය කළ මුදල් ප්‍රමාණය කොපමණද;

      (iii) වැය කළ මුදල් ප්‍රමාණය දිස්ත්‍රික්ක අනුව සහ වියදම් කළ ව්‍යාපෘතිය කුමක්ද;

      යන්න වෙන් වෙන් වශයෙන් එතුමා සඳහන් කරන්නෙහිද?

      (ආ) යෞවන කටයුතු සඳහා වෙන් කළ යම් මුදලක් දේශපාලන ප්‍රචාරණ කටයුතු සඳහා යොදවා ඇති දැයි එතුමා සඳහන් කරන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2010-07-08

අසන ලද්දේ

ගරු ගරු ජේ. ශ්‍රී රංගා මහතා, පා.ම., මහතා, පා.ම.

අමාත්‍යාංශය

යෞවන කටයුතු

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks