පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
4959/’14
ගරු නිරෝෂන් පෙරේරා මහතා,— ප්‍රවාහන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) පුත්තලම දිස්ත්‍රික්කයේ, වෙන්නප්පුව බස් ඩිපෝව සඳහා අනුයුක්ත කර ඇති බස් රථ සංඛ්‍යාව;
(ii) මේ වන විට එම ඩිපෝව මගින් දෛනිකව ධාවනය කරවන බස් රථ සංඛ්‍යාව;
(iii) දැනට එම ඩිපෝවෙන් ධාවනයෙන් ඉවත් කර ඇති බස් රථ සංඛ්‍යාව;
(iv) එකී බස් ඩිපෝවේ සේවයේ නියුතු මුළු සේවක සංඛ්‍යාව;
(v) ඔවුන්ගේ මාසික වැටුප් හා දීමනා ගෙවීම සඳහා අවශ්‍ය මුදල;
(vi) එම බස් ඩිපෝවේ මාසික ලාභය හෝ අලාභය;
කොපමණද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2014-09-12
අසන ලද්දේ
ගරු නිරෝෂන් පෙරේරා මහතා, පා.ම.
අමාත්‍යාංශය
ප්‍රවාහන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks