පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
4975/’14
ගරු අනෝමා ගමගේ මහත්මිය,— රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) ශ්‍රී ලංකාවේ එක් එක් දිස්ත්‍රික්කයේ ඇති ග්‍රාම නිලධාරී වසම් සංඛ්‍යාව කොපමණද යන්න වෙන් වෙන් වශයෙන් එතුමා සභාගත කරන්නෙහිද?
(ආ) (i) මේ වන විට සේවයේ යෙදී සිටින ග්‍රාම නිලධාරීන් සංඛ්‍යාව කොපමණද;
(ii) මේ වන විට පවතින ග්‍රාම නිලධාරී පුරප්පාඩු සංඛ්‍යාව කොපමණද;
(iii) මෙම පුරප්පාඩු සම්පූර්ණ කිරීම සඳහා රජය ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද;
(iv) අවසන් වරට ග්‍රාම නිලධාරීන් බඳවා ගැනීම සඳහා විභාගයක් පවත්වනු ලැබූ දිනය කවරේද;
(v) එම විභාග ප්‍රතිඵල මත බඳවා ගත් ග්‍රාම නිලධාරීන් සංඛ්‍යාව කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) (i) ග්‍රාම නිලධාරියෙකු සිය වසම තුළ ඉටු කරන රාජකාරී කටයුතු කවරේද;
(ii) ග්‍රාම නිලධාරීන් විසින් රාජ්‍ය පරිපාලන විෂයයට පරිබාහිරව ඉටු කරනු ලබන රාජකාරි කටයුතු අධීක්ෂණය කරනු ලබන ආකාරය කවරේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2014-10-30
අසන ලද්දේ
ගරු (වෛද්‍ය) අනෝමා ගමගේ මහත්මිය, පා.ම.
අමාත්‍යාංශය
රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
පිළිතුරු දුන් දිනය
2014-10-30
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නීතිඥ ඩබ්ලිව්. ඩී. ජේ. සෙනෙවිරත්න, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks