පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
0143/'10
ගරු අචල ජාගොඩගේ මහතා,— ජල සම්පාදන හා ජලාපවහන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) 642, නැගෙනහිර ගලපාත ග්‍රාම සේවා වසමට අයත්, කිඹුලවිල කන්ද ජනපදයේ ජල යෝජනා ක්‍රමය,
(i) ආරම්භ කරන ලද වර්ෂය කුමක්ද;
(ii) ක්‍රියාත්මක කිරීමට ආධාර ලබා දුන් බැංකුව කුමක්ද;
(iii) ඒ සඳහා ලැබුණු ආධාර මුදල කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) මෙම ජල යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීම මඟින් ප්‍රතිලාභ සැලසීමට අරමුණු කරගත් පවුල් සංඛ්‍යාව කොපමණද;
(ii) මෙම ජල යෝජනා ක්‍රමය අසාර්ථකවීද;
(iii) එසේ නම්, එයට හේතු කවරේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2010-07-01
අසන ලද්දේ
ගරු ගරු අචල ජාගොඩගේ මහතා, පා.ම., මහතා, පා.ම.
අමාත්‍යාංශය
ජලසම්පාදන හා ජලාපවාහන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks