E   |     |  

 දිනය: 2010-07-02   පිළිතුර ලබා දී ඇත 

0145/ 2010 - ගරු ගරු අචල ජාගොඩගේ මහතා, පා.ම.,  මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 0145/'10

      ගරු අචල ජාගොඩගේ මහතා,— ආර්ථික සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)          (i)       2009 වර්ෂය අවසානයේ දී වාර්තාගත අලි සහ ඇතුන් සංඛ්‍යාව කොපමණද;

                    (ii)       2009 වර්ෂය තුළ අලි-මිනිස් ගැටුම්වලින් මියගිය අලි සහ ඇතුන් සංඛ්‍යාව කොපමණද;

                  (iii)       2009 වර්ෂය තුළ අලි සහ ඇතුන් පහරදීමෙන් මියගිය මිනිසුන් සංඛ්‍යාව කොපමණද;

                යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) (i) අලි - මිනිස් ගැටුම අවම කිරීම සඳහා යෝජිත වැඩ පිළිවෙලක් තිබේද;

      (ii) එසේ නම්, එය කවරේද;

               යන්න එතුමා ‍මෙම සභාවට ඉදිරිපත් කරන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2010-07-02

අසන ලද්දේ

ගරු ගරු අචල ජාගොඩගේ මහතා, පා.ම.,  මහතා, පා.ම.

අමාත්‍යාංශය

ආර්ථික සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks