බලන්න

E   |     |  

 දිනය: 2014-11-01   පිළිතුර ලබා දී ඇත 

5098/ 2014 - ගරු අකිල විරාජ් කාරියවසම් මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 5098/’14

       

      ගරු අකිල විරාජ් කාරියවසම් මහතා,— කෘෂිකර්ම අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)         (i)       තල ගොවීන් තල අස්වනු සැකසීමේ දී විවිධ දුෂ්කරතාවලට මුහුණ පාන බව දන්නේද;

                  (ii)       පසුගිය වර්ෂ තුන තුළ මෙරට තල නිෂ්පාදනය කොපමණද;

        (iii)  එම කාල සීමාව තුළදී අපනයනය කළ තල ප්‍රමාණය සහ එහි වටිනාකම කොපමණද;

        (iv)  තල අස්වැන්න වැඩි කර ගැනීම සඳහා දේශීය වශයෙන් තල බීජ නිෂ්පාදනයට පියවර ගෙන තිබේද;

        (v)  තල අස්වැන්න සැකසීම සඳහා නවීන තාක්ෂණය යොදා ගැනීමේ ක්‍රමවේදයන් හඳුනාගෙන තිබේද;

      යන්න  එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ)  නොඑසේ නම්,  ඒ මන්ද?

       

අසන ලද දිනය

2014-11-01

අසන ලද්දේ

ගරු අකිල විරාජ් කාරියවසම් මහතා, පා.ම.

අමාත්‍යාංශය

කෘෂිකර්ම

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks