බලන්න

E   |     |  

 දිනය: 2014-11-24   පිළිතුර ලබා දී ඇත 

5104/ 2014 - ගරු අකිල විරාජ් කාරියවසම් මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 5104/’14

       

      ගරු අකිල විරාජ් කාරියවසම් මහතා,— අධ්‍යාපන සේවා අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)          (i)       පාසල් සිසුන් සඳහා ‘සිසු සම්පත’ නමින් රක්ෂණ ක්‍රමයක් ක්‍රියාත්මක කර තිබේද;

                   (ii)       එසේ නම්, මේ වන විට එම රක්ෂණ ක්‍රමය සඳහා දායකත්වය ලබාගෙන සිටින පාසල් සිසුන් සංඛ්‍යාව කොපමණද;

      (iii) 2014 වර්ෂයේදී එම රක්ෂණ ක්‍රමය යටතේ සිසුන්ට ලබා දී ඇති ප්‍රතිලාභවල සමස්ත වටිනාකම කොපමණද;

      (iv) ‘සිසු සම්පත’ රක්ෂණ ක්‍රමය ක්‍රියාත්මක කිරීමට සම්බන්ධ වී ඇති රක්ෂණ සමාගමේ නම කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?        

      (ආ) නොඑසේ නම්,  ඒ මන්ද?

       

අසන ලද දිනය

2014-11-24

අසන ලද්දේ

ගරු අකිල විරාජ් කාරියවසම් මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන සේවා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks