පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
5111/’14
ගරු අජිත් මාන්නප්පෙරුම මහතා,— විදුලිබල හා බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලිය බෙදා හැරීමේ කලාප (Transmission Divisions) සංඛ්‍යාව කොපමණද;
(ii) එම කලාප කවරේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) (i) 2012 වර්ෂය තුළ ඉහත එක් එක් කලාපය මගින් විදුලි ඒකකයක් බෙදා හැරීම සඳහා දැරූ වියදම වෙන් වෙන් වශයෙන් කොපමණද;
(ii) 2012 වර්ෂය තුළ විදුලි ඒකකයක් බෙදා හැරීම සඳහා දරන ලද වියදම ඉහත එක් එක් කලාපය අනුව වෙනස් වී තිබේ නම්, ඊට හේතු කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2015-02-18
අසන ලද්දේ
ගරු අජිත් මාන්නප්පෙරුම මහතා, පා.ම.
අමාත්‍යාංශය
විදුලිබල හා බලශක්ති
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
විදුලිය බෙදා හැරීමේ කලාප : වියදම
පිළිතුරු දුන් දිනය
2015-02-18
විසින් පිළිතුරු දෙන ලදී
ගරු පාලිත රන්ගේ බණ්ඩාර, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks