පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
5113/’14
ගරු අජිත් මාන්නප්පෙරුම මහතා,— මුදල් අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) කෘෂිකාර්මික ට්‍රැක්ටර් සඳහා, 2014. 01. 01 දින සිට ක්‍රියාත්මක වූ වැඩි වූ බදු ප්‍රතිශතය කොපමණද;
(ii) කෘෂිකාර්මික ට්‍රැක්ටර් සඳහා මෙම බදු වැඩි වීම ක්‍රියාත්මක කිරීමේදී ගොවි ජනතාවට හෝ රටට සිදුවේයැයි බලාපොරොත්තු වන යහපත කවරේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) 2012, 2013 වර්ෂවලදී සහ 2014 වර්ෂයේ අප්‍රේල් මස අවසානය දක්වා ලියාපදිංචි කර ඇති රෝද හතරේ නව කෘෂිකාර්මික ට්‍රැක්ටර් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?
(ඇ) (i) කෘෂිකාර්මික ට්‍රැක්ටර් සඳහාවන බදු වැඩි කිරීම තුළින් ගොවි ජනතාවට සහ කෘෂිකර්මාන්තයට අයහපත් බලපෑමක් සිදුවී තිබේද;
(ii) එසේ නම්, එම අහිතකර බලපෑම වැළැක්වීම සඳහා ගන්නා ක්‍රියාමාර්ග කවරේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2015-02-20
අසන ලද්දේ
ගරු අජිත් මාන්නප්පෙරුම මහතා, පා.ම.
අමාත්‍යාංශය
මුදල්
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
කෘෂිකාර්මික ට්‍රැක්ටර්: බදු වැඩි කිරීම
පිළිතුරු දුන් දිනය
2015-02-20
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks