පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
5204/’14
ගරු සුනිල් හඳුන්නෙත්ති මහතා,— මුදල් අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ සේවක පිරිසකට 2013.07.01 දින සිට ක්‍රියාත්මක වන පරිදි III - II ශ්‍රේණියට උසස් වීම් ලබා දී තිබේද;
(ii) එම උසස්වීම්ලාභීන්ගේ නාම ලේඛනයක් සභාගත කරන්නේද;
(iii) උක්ත උසස්වීම් ලබාදීමේදී උසස්වීම් ලැබිය යුතු පිරිසක් මඟ හැරී ඇති බව දන්නේද;
(iv) අදාළ දිනයට පෙර විශ්‍රාම ගිය සේවකයින් පිරිසක්ද එම උසස්වීම් ලබාදීම සඳහා අදාළ කරගෙන තිබේද;
(v) ඉහත (iv) හි පරිදි උසස්වීම් ලබාදීමට හැකියාවක් නොමැති බව දන්නේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2015-02-05
අසන ලද්දේ
ගරු සුනිල් හඳුන්නෙත්ති මහතා, පා.ම.
අමාත්‍යාංශය
මුදල්
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සේවකයන්: උසස්වීම්
පිළිතුරු දුන් දිනය
2015-02-05
විසින් පිළිතුරු දෙන ලදී
ගරු රවී කරුණානායක, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks