පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
5208/’14
ගරු තිස්ස අත්තනායක මහතා,— විදේශ කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මහ කොමසාරිස් කාර්යාල පවත්වාගෙන යනු ලබන රටවල් සංඛ්‍යාව කොපමණද;
(ii) මේ වන විට පත් කර ඇති මහ කොමසාරිස්වරුන්ගේ නම් සහ වෘත්තීය සුදුසුකම් කවරේද;
(iii) මහ කොමසාරිස් තනතුරුවලට අනුයුක්ත කර ඇති ශ්‍රී ලංකා විදේශ සේවයට අයත් නිලධාරීන් සංඛ්‍යාව කොපමණද;
(iv) ඉහත (i) හි සඳහන් මහ කොමසාරිස් කාර්යාල සඳහා ශ්‍රී ලංකා රජය විසින් මාසිකව දරනු ලබන මුළු වියදම කොපමණද;
(v) ශ්‍රී ලංකාව නියෝජනය කෙරෙන කොන්සියුලර් ජනරාල් කාර්යාල පිහිටුවා ඇති රටවල් සංඛ්‍යාව කොපමණද;
(vi) එම රටවල් කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2014-11-11
අසන ලද්දේ
ගරු තිස්ස අත්තනායක මහතා, පා.ම.
අමාත්‍යාංශය
විදේශ කටයුතු
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks