E   |     |  

 දිනය: 2014-11-10   පිළිතුර ලබා දී ඇත 

5261/ 2014 - ගරු ඒ.එච්.එම්. අස්වර් මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 5261/’14

       

      ගරු (අල්හාජ්) ඒ. එච්. එම්. අස්වර් මහතා,— මහාමාර්ග, වරාය හා නාවික අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)         (i)       බේරුවල නගර සභාවට අයත්, බේරුවල, මරදාන අරාබි මාර්ගය මේ වන විට දැඩි ලෙස අබලන්ව ඇති බවත්;

                  (ii)       වැසි කාලයේදී එම මාර්ගයේ ඇති වලවල්වල වතුර පිරී මඩ වන තත්ත්වයක් පවතින බැවින් එම මාර්ගය භාවිතාකරන ප්‍රදේශයේ ජනතාව මහත් දුෂ්කරතාවයන්ට මුහුණ දෙන බවත්;

      එතුමා දන්නෙහිද?

      (ආ)    එම ප්‍රදේශයේ ජීවත්වන ජනතාවගේ සුබසිද්ධිය උදෙසා ඉහත සඳහන් මාර්ගය  කඩිනමින් ප්‍රතිසංස්කරණය කර දීමට පියවර ගන්නේද යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

      (ඇ)    නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2014-11-10

අසන ලද්දේ

ගරු ඒ.එච්.එම්. අස්වර් මහතා, පා.ම.

අමාත්‍යාංශය

මහාමාර්ග, වරාය හා නාවික

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks