E   |     |  

 දිනය: 2015-02-18   පිළිතුර ලබා දී ඇත 

5443/ 2015 - ගරු සුනිල් හඳුන්නෙත්ති මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 5443/’14

       

      ගරු සුනිල් හඳුන්නෙත්ති මහතා,— විදේශ රැකියා අමාත්‍යතුමියගෙන් ඇසීමට,— 

       (අ)     වර්ෂ 2009 සිට 2013 දක්වා කාලය තුළ රැකියා සඳහා  විදේශගත වූ ශ්‍රී ලාංකිකයන් අතරින් ගෘහ සේවයේ, කර්මාන්ත ශාලාවල සේවයේ සහ වෙනත් විවිධ රැකියාවන්වල යෙදී සිටියදී මිය ගිය සංඛ්‍යාව පිළිබඳව මෙම සභාව දැනුවත් කර තිබේද යන්න එතුමිය සඳහන් කරන්නෙහිද?

      (ආ)  විදේශ රැකියාවල යෙදී සිටියදී සැක කටයුතු ලෙස මිය ගිය අය පිළිබඳව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ගනු ලැබූ ක්‍රියාමාර්ග කවරේද යන්නත් එතුමිය සඳහන් කරන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2015-02-18

අසන ලද්දේ

ගරු සුනිල් හඳුන්නෙත්ති මහතා, පා.ම.

අමාත්‍යාංශය

විදේශ රැකියා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

විදේශ රැකියා නියුක්තියේදී මියයන ශ්‍රී ලාංකිකයන්: ක්‍රියා මාර්ග

පිළිතුරු දුන් දිනය

2015-03-17

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නීතිඥ තලතා අතුකෝරල, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks