E   |     |  

 දිනය: 2015-03-19   පිළිතුර ලබා දී ඇත 

5691/ 2015 - ගරු අනුර දිසානායක මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 5691/’14

       

      ගරු අනුර දිසානායක මහතා,— මුදල් අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)         (i)       පසුගිය වර්ෂ තුන තුළදී ශ්‍රී ලංකාවට ආනයනය කරන ලද මුළු එතනෝල් ප්‍රමාණය වාර්ෂිකව, වෙන් වෙන් වශයෙන් කොපමණද;

                  (ii)       මත්පැන් නිෂ්පාදනය වෙනුවෙන් හා සුවඳ විලවුන් නිෂ්පාදනය වෙනුවෙන් එතනෝල් ආනයනයේ දී අයකරනු ලබන බදු ප්‍රමාණයන් කවරේද;

      (iii) පසුගිය වර්ෂ 03 තුළ ආනයනය කරන ලද එතනෝල්වලින් නිෂ්පාදනය කරන ලද මත්පැන් හා සුවඳ විලවුන් නිෂ්පාදන ප්‍රමාණයන් වෙන් වෙන් වශයෙන් කොපමණද;

      (iv) මත්පැන් නිෂ්පාදනය සඳහා සහ සුවඳ විලවුන් ‍නිෂ්පාදනය සඳහා එතනෝල් ආනයනය කළ සමාගම්වල නම් වෙන් වෙන් වශයෙන් කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්,  ඒ මන්ද?

       

අසන ලද දිනය

2015-03-19

අසන ලද්දේ

ගරු අනුර දිසානායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

මුදල්

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

එතනෝල් ආනයනය : විස්තර

පිළිතුරු දුන් දිනය

2015-03-19

විසින් පිළිතුරු දෙන ලදී

ගරු රවී කරුණානායක, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks