E   |     |  

 දිනය: 2015-03-20   පිළිතුර ලබා දී ඇත 

5693/ 2015 - ගරු අනුර දිසානායක මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 5693/’14

       

      ගරු අනුර දිසානායක මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ ප්‍රතිපත්ති සම්පාදන, ආර්ථික කටයුතු, ළමා, තරුණ හා සංස්කෘතික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)         (i)       පසුගිය වර්ෂ 04 ක කාලය තුළ ශ්‍රී ලංකාව විසින් ‍විදේශ රටවල් හෝ ආයතන වෙත ලබා දුන් මූල්‍යමය හා අනෙකුත් ආධාර කවරේද;

                  (ii)       එම මූල්‍යමය හා අනෙකුත් ආධාර දෙනු ලැබුවේ කවර අවශ්‍යතාවන් වෙනුවෙන්ද;

      (iii) එම මූල්‍යාධාර  හා අනෙකුත් ආධාර සපයා ගනු ලැබූ ආකාරය කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්,  ඒ මන්ද?

       

අසන ලද දිනය

2015-03-20

අසන ලද්දේ

ගරු අනුර දිසානායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

අග්‍රාමාත්‍ය කාර්යාලය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

විදේශ රටවලට ලබා දුන් මුල්‍යමය හා අනෙකුත් ආධාර : විස්තර

පිළිතුරු දුන් දිනය

2015-03-20

විසින් පිළිතුරු දෙන ලදී

ගරු හර්ෂ ද සිල්වා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks