පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
5756/’14
ගරු බුද්ධික පතිරණ මහතා,— උසස් අධ්‍යාපන සහ පර්යේෂණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) අග්නිදිග විශ්වවිද්‍යාලයේ, සමන්තුරේ පීඨයේ, පීඨමණ්ඩල රැස්වීමේදී සිංහල භාෂාවෙන් අදහස් නොදක්වන ලෙස පීඨාධිපතිවරයා පවසා ඇති බවත්;
(ii) ඒ හේතුවෙන් එම විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුන්ගේ භාෂා අයිතිය අහිමි වී ඇති බවත්;
(iii) මෙම නියෝගය ජාතිවාදය වැපිරීමක් බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) (i) අග්නිදිග විශ්වවිද්‍යාලයේ සිංහල සිසුන්ගේ භාෂා අයිතිය සුරක්ෂිත කිරීමට පියවර ගෙන තිබේද;
(ii) එසේ නම්, ඒ කෙසේද;
(iii) උක්ත පීඨාධිපතිගේ (අ)(i) හි සඳහන් නියෝගයට එරෙහිව අමාත්‍යාංශය ගත් ක්‍රියාමාර්ග කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2015-05-20
අසන ලද්දේ
ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.
අමාත්‍යාංශය
උසස් අධ්‍යාපන හා පර්යේෂණ
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
අග්නිදිග විශ්වවිද්‍යාලයේ සිංහල සිසුන්ගේ භාෂා අයිතිය සුරක්ෂිත කිරීම: පියවර
පිළිතුරු දුන් දිනය
2015-05-20
විසින් පිළිතුරු දෙන ලදී
ගරු සුදර්ශිනී ප්‍රනාන්‍දුපුල්ලේ, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks