E   |     |  

 දිනය: 2015-03-20   පිළිතුර ලබා දී ඇත 

5863/ 2015 - ගරු ශාන්ත බණ්ඩාර මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 5863/’15

       

      ගරු ශාන්ත බණ්ඩාර මහතා,— නිවාස හා සමෘද්ධි අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)         (i)       මේ වන විට සමෘද්ධි සහනාධාර ලබා දෙන අඩු ආදායම්ලාභී පවුල් සංඛ්‍යාව කොපමණද;

                  (ii)       එම එක්  පවුලක් වෙනුවෙන් ලබා දෙන සහනාධාරවල වටිනාකම කොපමණද;

      (iii) 2015 වර්ෂයේ දී එම මුදල ඉහළ දැමීමට පියවර ගන්නේද;

      (iv) එසේ නම්,  ඒ අනුව වැඩි කරනු  ලබන මුදල කොපමණද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්,  ඒ මන්ද?

       

අසන ලද දිනය

2015-03-20

අසන ලද්දේ

ගරු ශාන්ත බණ්ඩාර මහතා, පා.ම.

අමාත්‍යාංශය

නිවාස හා සමෘද්ධි

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

සමෘද්ධිලාභී පවුල්: විස්තර

පිළිතුරු දුන් දිනය

2015-03-20

විසින් පිළිතුරු දෙන ලදී

ගරු සජිත් ප්‍රේමදාස, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks