පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
5875/’15
ගරු ලලිත් දිසානායක මහතා,— මහජන සාමය, ආපදා කළමනාකරණය හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) 2015 ජනවාරි මස 08 වැනි දින පවත්වන ලද ජනාධිපතිවරණයෙන් පසු දිවයිනේ සියලුම පොලිස් වසම්වලින් වාර්තා වී ඇති දේශපාලන ප්රචණ්ඩ ක්‍රියා සංඛ්‍යාව කොපමණද;
(ii) එම ප්රචණ්ඩ ක්‍රියාවලින් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව කොපමණද;
(iii) ඉහත සඳහන් දේශපාලන ප්රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් වන පැමිණිලි අතරින් නිවාස ගිනිතැබීම්වලට අදාළ පැමිණිලි සංඛ්‍යාව කොපමණද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2015-03-19
අසන ලද්දේ
ගරු ගරු ලලිත් දිසානායක මහතා, පා.ම., මහතා, පා.ම.
අමාත්‍යාංශය
මහජන සාමය, ආපදා කළමනාකරණය හා ක්‍රිස්තියානි ආගමික කටයුතු
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
ජනාධිපතිවරණ පශ්චාත් දේශපාලන ප්රචණ්ඩ ක්‍රියා : විස්තර
පිළිතුරු දුන් දිනය
2015-03-19
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ජෝන් අමරතුංග, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks