E   |     |  

 දිනය: 2015-03-20   පිළිතුර ලබා දී ඇත 

5876/ 2015 - ගරු ගරු ලලිත් දිසානායක මහතා, පා.ම.,  මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 5876/’15

       

      ගරු ලලිත් දිසානායක මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ ප්‍රතිපත්ති සම්පාදන, ආර්ථික කටයුතු, ළමා, තරුණ හා සංස්කෘතික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—  

      (අ)         (i)       ශ්‍රී ලංකා මහ බැංකුවේ නව අධිපතිවරයා කවුරුන්ද;

                  (ii)       එම තැනැත්තාට ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය තිබේද;

      (iii) එසේ නම්, ඔහු ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය ලබාගත් දිනය කවරේද;

      (iv) ඔහු ශ්‍රී  ලංකා පුරවැසියෙක් නොවේ නම්, ඔහුට ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති තනතුර දැරීමේ හැකියාවක් තිබේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2015-03-20

අසන ලද්දේ

ගරු ගරු ලලිත් දිසානායක මහතා, පා.ම.,  මහතා, පා.ම.

අමාත්‍යාංශය

අග්‍රාමාත්‍ය කාර්යාලය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

මහ බැංකුවේ නව අධිපතිවරයා : පුරවැසිභාවය

පිළිතුරු දුන් දිනය

2015-03-20

විසින් පිළිතුරු දෙන ලදී

ගරු හර්ෂ ද සිල්වා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks