E   |     |  

 දිනය: 2015-04-21   පිළිතුර ලබා දී ඇත 

5906/ 2015 - ගරු අරුන්දික ප්‍රනාන්දු මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 5906/’15

       

      ගරු අරුන්දික ප්‍රනාන්දු මහතා,— අධිකරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)         (i)       බන්ධනාගාරගතව සිටින සිරකරුවන්ගේ ශ්‍රමය යොදා ගැනීමේදී ඔවුන්ට වේතනයක් ලබා දෙන්නේද;

                  (ii)       එසේ නම්, එම වේතනය කොපමණද;

      (iii) එම වේතනය අවසාන වරට සංශෝධනය කළ දිනය කවරේද;

      (iv) වර්තමාන තත්ත්වයන්ට අනුව එම වේතනය වැඩි කළ යුතුව තිබෙන බව දන්නේද;

      (v) බ්‍රිතාන්‍යය වැනි රටවල සිරකරුවන් සඳහා මසකට පවුම් 200 ලබා දෙන වාතාවරණයක් තුළ මෙරට සිරකරුවන්ට දැනට ලබා දෙන වේතනය වැඩි කරනු ලබන මුදල කොපමණද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2015-04-21

අසන ලද්දේ

ගරු අරුන්දික ප්‍රනාන්දු මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධිකරණ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

සිරකරුවන්ගේ ශ්‍රමයට ලබා දෙන වේතනය: විස්තර

පිළිතුරු දුන් දිනය

2015-05-20

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ජනාධිපති නීතිඥ (ආචාර්ය) විජයදාස රාජපක්ෂ, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks