E   |     |  

 දිනය: 2015-04-24   පිළිතුර ලබා දී ඇත 

6019/ 2015 - ගරු ඩග්ලස් දේවානන්දා මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 6019/’15

       

      ගරු ඩග්ලස් දේවානන්ද මහතා,— මහජන සාමය හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)         (i)       අවතැන්ව වෙනත් රටක  ජීවත්වන ශ්‍රී ලාංකිකයන් නැවත මෙරටට  පැමිණෙන විට අත්අඩංගුවට ගැනීම් සිදුවන්නේද;

                  (ii)       එසේ නම්, එම අත්අඩංගුවට ගැනීම් කුමන නීති ප්‍රතිපාදනය යටතේ සිදු කරනු ලබන්නේද;

      (iii) එසේ අත්අඩංගුවට ගන්නා ලද තැනැත්තන් පිළිබඳ විස්තර  සභාගත කරන්නේද;

      (iv) එම තැනැත්තන්ට අදාළව අධිකරණ කටයුතු සිදු කොට තිබේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2015-04-24

අසන ලද්දේ

ගරු ඩග්ලස් දේවානන්දා මහතා, පා.ම.

අමාත්‍යාංශය

මහජන සාමය හා ක්‍රිස්තියානි ආගමික කටයුතු

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

අවතැන්ව නැවත මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයන් අත් අඩංගුවට ගැනීම: විස්තර

පිළිතුරු දුන් දිනය

2015-05-22

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ජෝන් අමරතුංග, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks