E   |     |  

 දිනය: 2015-05-19   පිළිතුර ලබා දී ඇත 

6043/ 2015 - ගරු ඩග්ලස් දේවානන්දා මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 6043/’15

       

      ගරු ඩග්ලස් දේවානන්ද මහතා,— රාජ්‍ය පරිපාලන, පළාත් පාලන හා ප්‍රජාතාන්ත්‍රීය පාලනය පිළිබඳ අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)         (i)       යාපනය මහනගර සභාව සඳහා අලුතින් ඉදිකිරීමට නියමිත ගොඩනැගිල්ලට වෙන් කර ඇති මුදල කොපමණද;

                  (ii)       එහි  පළමුවැනි අදියරේ  වැඩ කටයුතු ආරම්භ කර තිබේද;

      (iii) එම පළමුවැනි අදියර සඳහා වෙන් කළ මුදල කොපමණද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?      

      (ආ) නොඑසේ නම්,  ඒ මන්ද?

       

අසන ලද දිනය

2015-05-19

අසන ලද්දේ

ගරු ඩග්ලස් දේවානන්දා මහතා, පා.ම.

අමාත්‍යාංශය

රාජ්‍ය පරිපාලන, පළාත් සභා, පළාත් පාලන හා ප්‍රජාතාන්ත්‍රීය පාලනය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

යාපනය මහ නගර සභාව සඳහා ඉදිකිරීමට නියමිත ගොඩනැඟිල්ල : වෙන් කර ඇති මුදල

පිළිතුරු දුන් දිනය

2015-05-19

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ගයන්ත කරුණාතිලක, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks