පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
6045/’15
ගරු ඩග්ලස් දේවානන්ද මහතා,— මහාමාර්ග හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) යාපනය දිස්ත්‍රික්කය තුළ මාර්ග සංවර්ධන අධිකාරිය යටතේ ඇති මාර්ග සංඛ්‍යාව කොපමණද;
(ii) එම මාර්ග අතරින් අළුත්වැඩියා කිරීමට නියමිත මාර්ග සංඛ්‍යාව කොපමණද;
(iii) එකී මාර්ග අළුත්වැඩියාවට අදාළව ව්‍යාපෘති හඳුනා ගෙන තිබේද;
(iv) එසේ නම්, එම ව්‍යාපෘති සඳහා වෙන්කර ඇති මුදල කොපමණද;
(v) එම ව්‍යාපෘතිවලට අදාළව අමාත්‍ය මණ්ඩල සංදේශ ඉදිරිපත් කර තිබේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2015-05-19
අසන ලද්දේ
ගරු ඩග්ලස් දේවානන්දා මහතා, පා.ම.
අමාත්‍යාංශය
මහාමාර්ග හා ආයෝජන ප්‍රවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
මාර්ග සංවර්ධන අධිකාරිය යටතේ ඇති මාර්ග : යාපනය දිස්ත්‍රික්කය
පිළිතුරු දුන් දිනය
2015-05-19
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ගයන්ත කරුණාතිලක, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks