පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
0277/’10
ගරු ආර්. යෝගරාජන් මහතා,— යෞවන කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) විදේශ රැකියා නියුක්තිය, විදේශ රැකියා නියුක්තිය සඳහා වෘත්තීය මාර්ගෝපදේශනය සහ සංක්‍රමණික සේවකයන්ගේ ශුභ සාධනය යන විෂයයන් යෞවන කටයුතු අමාත්‍යංශය යටතේ ගැසට් පත්‍රයේ පළ කොට ඇති බවත්;
(ii) ඉහත විෂයයන් පිළිබඳව කටයුතු කළ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විදේශ කටයුතු අමාත්‍යංශය යටතේ ඇති ආයතනයක් ලෙස ලැයිස්තුගත කර ඇති බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) (i) මෙම ආයතනය යෞවන කටයුතු අමාත්‍යාංශය යටතට නොගෙන, විදේශ රැකියා නියුක්තිය යන විෂයට අදාළ කටයුතු ප්‍රමාණවත් අයුරින් ඉටු කිරීමටත්;
(ii) විදේශ රැකියා නියුක්තිය සඳහා වෘත්තීය මාර්ගෝපදේශනය සැපයීමේ කටයුතු ප්‍රමාණවත් අයුරින් ඉටු කිරීමටත්;
(iii) සංක්‍රමණික සේවකයන්ගේ ශුභ සාධනය පිළිබඳ ප්‍රමාණවත් අයුරින් සොයා බැලීමටත්;
එම අමාත්‍යාංශයට හැකියාව තිබේද යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ සඳහා සුදුසු යෝජනා එතුමා ඉදිරිපත් කරන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2010-09-23
අසන ලද්දේ
ගරු ගරු ආර්. යෝගරාජන් මහතා, පා.ම., මහතා, පා.ම.
අමාත්‍යාංශය
යෞවන කටයුතු
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks