පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
219/’15
ගරු ඩලස් අලහප්පෙරුම මහතා,— ජාතික සංවාද පිළිබඳ අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) 2015 ජනවාරි මස 01 දින වනවිට මෙරට ලියාපදිංචි කර තිබූ රාජ්‍ය නොවන සංවිධාන (NGO) සහ ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන (INGO) කවරේද;
(ii) එම සංවිධානයන්හි ලිපිනයන් කවරේද;
යන්න එතුමා මෙම සභාවට ඉදිරිපත් කරන්නෙහිද?
(ආ) (i) 2015.01.01 දින සිට 2015.11.01 දින දක්වා මෙරට ලියාපදිංචි කර ඇති රාජ්‍ය නොවන සංවිධාන (NGO) සහ ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන (INGO) කවරේද;
(ii) එම සංවිධානයන්හි සංවිධායකයින්ගේ සම්බන්ධීකරණ තොරතුරු කවරේද;
යන්නත් එතුමා මෙම සභාවට ඉදිරිපත් කරන්නෙහිද?
(ඇ) ඉහත සඳහන් සංවිධානයන්ට,
(i) 2000.01.01 දින සිට මේ වනතෙක් ලැබී ඇති වාර්ෂික මූල්‍යාධාර ප්‍රමාණය;
(ii) එකී අරමුදල් සපයා ඇති විදේශ රාජ්‍ය හෝ සංවිධාන කවරේද;
(iii) එකී අරමුදල් සම්පාදනය කොට ඇති විදේශ රාජ්‍ය හා සංවිධාන අදාළ අරමුදල් ලබාදී ඇති අරමුණු;
කවරේද යන්න එක් එක් සංවිධානය අනුව වෙන් වෙන් වශයෙන් එතුමා තවදුරටත් මෙම සභාවට ඉදිරිපත් කරන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2015-12-17
අසන ලද්දේ
ගරු ඩලස් අලහප්පෙරුම මහතා, පා.ම.
අමාත්‍යාංශය
ජාතික ඒකාබද්ධතා, රාජ්‍ය භාෂා, සමාජ ප්‍රගති සහ හින්දු ආගමික කටයුතු
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
ලියා පදිංචි රාජ්‍ය නොවන සංවිධාන : විස්තර
පිළිතුරු දුන් දිනය
2016-02-25
විසින් පිළිතුරු දෙන ලදී
ගරු මනෝ ගනේෂන්, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks
රාජ්‍ය අංශයේ විශිෂ්ටතම වෙබ් අඩවිය (ලෝකඩ සම්මානය)
හොඳම සිංහල වෙබ් අඩවිය
හොඳම දෙමළ වෙබ් අඩවිය
රාජ්‍ය අංශයේ විශිෂ්ටතම වෙබ් අඩවිය (රජත සම්මානය)
හොඳම සිංහල වෙබ් අඩවිය (ලෝකඩ සම්මානය)
හොඳම දෙමළ වෙබ් අඩවිය (රජත සම්මානය)
රාජ්‍ය අංශයේ විශිෂ්ටතම වෙබ් අඩවිය (රජත සම්මානය)
රාජ්‍ය අංශයේ ජනප්‍රියතම වෙබ් අඩවිය
හොඳම සිංහල වෙබ් අඩවිය
හොඳම දෙමළ වෙබ් අඩවිය
රාජ්‍ය අංශයේ විශිෂ්ටතම වෙබ් අඩවිය
හොඳම සිංහල වෙබ් අඩවිය
හොඳම දෙමළ වෙබ් අඩවිය
රාජ්‍ය අංශයේ විශිෂ්ටතම වෙබ් අඩවිය
හොඳම සිංහල වෙබ් අඩවිය (ලෝකඩ සම්මානය)
හොඳම දෙමළ වෙබ් අඩවිය
රාජ්‍ය අංශයේ විශිෂ්ටතම වෙබ් අඩවිය (රජත සම්මානය)
හොඳම සිංහල වෙබ් අඩවිය (ලෝකඩ සම්මානය)
හොඳම දෙමළ වෙබ් අඩවිය
රාජ්‍ය අංශයේ විශිෂ්ටතම වෙබ් අඩවිය
රාජ්‍ය අංශයේ විශිෂ්ටතම වෙබ් අඩවිය
ජනප්‍රියතම වෙබ් අඩවිය (දෙමළ අංශය)