E   |     |  

 දිනය: 2016-02-11   පිළිතුර ලබා දී ඇත 

0288/ 2016 - ගරු එස්. එම්. මරික්කාර් මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 288/’15

       

      ගරු එස්. එම්. මරික්කාර් මහතා,— නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)          (i)      ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සේවය කරන මෑන් පවර් සේවකයින්ගේ සේවය ස්ථිර කරන්නේද;

                  (ii)      මෑන් පවර් සේවකයන් අලුතින් බඳවා ගැනීමක් සිදු කරන්නේද;

      (iii) එසේ නම්, බඳවා ගැනීමේ ක්‍රමවේදය කවරේද;

      (iv) බඳවා ගැනීම් සිදු කරන දිනය කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2016-02-11

අසන ලද්දේ

ගරු එස්. එම්. මරික්කාර් මහතා, පා.ම.

අමාත්‍යාංශය

නගර සැලසුම් හා ජල සම්පාදන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

''මෑන්පවර්'' සේවකයන් : ස්ථිර කිරීම

පිළිතුරු දුන් දිනය

2016-02-11

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නීතිඥ රවුෆ් හකීම්, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks