බලන්න

E   |     |  

 දිනය: 2016-12-10   පිළිතුර ලබා දී ඇත 

0972/ 2016 - ගරු බිමල් රත්නායක මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. ගරු බිමල් රත්නායක මහතා,— මුදල් අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)          (i)     2009.05.19 වැනි දිනට කුරුණෑගල දිස්ත්‍රික්කයේ තිබූ මත්පැන් අලෙවිසැල්                         සංඛ්‍යාව කොපමණද;

                   (ii)       එම අලෙවිසැල් පිහිටි ස්ථානවල ලිපිනයන් කවරේද;

                  (iii)       2010, 2011, 2012, 2013, 2014 සහ 2015 යන වර්ෂයන්හි අලුතින් විවෘතකර ඇති මත්පැන් අලෙවිසැල් සංඛ්‍යාව, එක් එක් වර්ෂයට වෙන් වෙන් වශයෙන් කොපමණද;

      (iv) එම ස්ථානයන්හි ලිපිනයන් කවරේද;

      (v) මේ වනවිට කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ ඒක පුද්ගල මත්පැන් පරිභෝජනය කොපමණද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2016-12-10

අසන ලද්දේ

ගරු බිමල් රත්නායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

මුදල්

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

කුරුණෑගල දිස්ත්‍රික්කයේ මත්පැන් අළෙවි සැල් : විස්තර

පිළිතුරු දුන් දිනය

2016-12-10

විසින් පිළිතුරු දෙන ලදී

ගරු රවී කරුණානායක, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks