E   |     |  

 දිනය: 2017-03-21   පිළිතුර ලබා දී ඇත 

1042/ 2017 - ගරු උදය ගම්මන්පිල මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 1042/’16

      ගරු උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)          (i)       හිටපු ජනාධිපතිනි, චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය වත්මන් ආණ්ඩුවේ යම් නිලයක් දරන්නේද;

                   (ii)       එතුමියට සංහිඳියාව පිළිබඳ කිසියම් වගකීමක් පවරා තිබේද;

                 (iii)       ඇයට රජයේ වියදමින් හෙලිකොප්ටර් මඟින් ප්‍රවාහන පහසුකම් ලබා දී තිබේද;

      (iv) එතුමියට ලබා දී ඇති වාහන සංඛ්‍යාව, ආරක්ෂකයන් සංඛ්‍යාව සහ වෙනත් පහසුකම් කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2017-03-21

අසන ලද්දේ

ගරු උදය ගම්මන්පිල මහතා, පා.ම.

අමාත්‍යාංශය

අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය ආණ්ඩුවේ දරන තනතුර: විස්තර

පිළිතුරු දුන් දිනය

2017-03-21

විසින් පිළිතුරු දෙන ලදී

ගරු රනිල් වික්‍රමසිංහ, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks