බලන්න

E   |     |  

 දිනය: 2017-08-11   පිළිතුර ලබා දී ඇත 

1104/ 2017 - ගරු උදය ගම්මන්පිල මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 1104/’16

      ගරු උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)      වත්මන් රජය යහපත් ජාත්‍යන්තර සබඳතා ගොඩනගා ගැනීමේ ප්‍රතිඵලයක් ලෙස 2014 වසරට සාපේක්ෂව, 2015 වසරේදී;

                   (i)       විදේශීය ප්‍රදාන ඉහළ ගොස් තිබේද;

                  (ii)       අපනයන ආදායම ඉහළ ගොස් තිබේද;

      (iii) නව විදේශීය රැකියා ලැබීම් ඉහළ ගොස් තිබේද;

      (iv) වි‍දේශීය ප්‍රේෂණ ඉහළ ගොස් තිබේද;

      (v) විදේශීය සෘජු ආයෝජන ඉහළ ගොස් තිබේද;

      (vi) කොටස් වෙළඳපොළේ විදේශීය ආයෝජන ඉහළ ගොස් තිබේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2017-08-11

අසන ලද්දේ

ගරු උදය ගම්මන්පිල මහතා, පා.ම.

අමාත්‍යාංශය

අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ජාත්‍යන්තර සබඳතා ගොඩනගා ගැනීම: ප්‍රතිඵල

පිළිතුරු දුන් දිනය

2017-08-11

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නිරෝෂන් පෙරේරා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks