E   |     |  

 දිනය: 2017-06-20   පිළිතුර ලබා දී ඇත 

1125/ 2017 - ගරු චමින්ද වි‍ජේසිරි මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. ගරු චමින්ද වි‍ජේසිරි මහතා,— පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (2)

      (අ)          (i)      පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ප්‍රතිපාදන මත, 2010 වර්ෂයේ සිට මේ දක්වා බදුල්ල දිස්ත්‍රික්කය තුළ සංවර්ධනය කරනු ලැබූ බස් නැවතුම්පොළ  සංඛ්‍යාව කොපමණද;

                  (ii)      සංවර්ධනය කරනු ලැබූ බස් නැවතුම්පොළවල නම් කවරේද;

      (iii) එක් එක් බස් නැවතුම්පොළ සඳහා වියදම් කරනු ලැබූ මුදල් ප්‍රමාණය වෙන් වෙන් වශයෙන් කවරේද;

      (iv) ව්‍යාපෘතියට ඇතුළත් කිරීමට යෝජිත බදුල්ල දිස්ත්‍රික්කයේ සෙසු බස් නැවතුම්පොළවල් කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

අසන ලද දිනය

2017-06-20

අසන ලද්දේ

ගරු චමින්ද වි‍ජේසිරි මහතා, පා.ම.

අමාත්‍යාංශය

පළාත්සභා, පළාත් පාලන සහ ක්‍රීඩා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

බදුල්ල දිස්ත්‍රික්කයේ සංවර්ධිත බස් නැවතුම් පොළ සංඛ්‍යාව : විස්තර

පිළිතුරු දුන් දිනය

2017-09-07

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ෆයිසර් මුස්තාපා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks