E   |     |  

 දිනය: 2017-06-23   පිළිතුර ලබා දී ඇත 

1135/ 2017 - ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා,— ක්‍රීඩා අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

      (අ)         (i)       බණ්ඩාරගම ඉදිකළ කළුතර දිස්ත්‍රික් ක්‍රීඩා සංකීර්ණයෙහි ඉදිකිරීම් අවසන් කළ දිනය කවරේද;

                   (ii)       ඒ සඳහා වැයවූ මුදල කොපමණද;

                  (iii)       එහි ගෘහස්ථ ක්‍රීඩාගාරය, ධාවන පථය හා පිහිණුම් තටාකය ඉදිකිරීමට වැය වූ මුදල වෙන් වෙන් වශයෙන් කොපමණද;

      (iv) එය විවෘත කිරීම ප්‍රමාදවීමට හේතු කවරේද;

      (v) එහි නඩත්තු කටයුතු භාරව සිටින්නේ කවුරුන්ද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2017-06-23

අසන ලද්දේ

ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා, පා.ම.

අමාත්‍යාංශය

ක්‍රීඩා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

කළුතර දිස්ත්‍රික් ක්‍රීඩා සංකීර්ණය: වැය කළ මුදල

පිළිතුරු දුන් දිනය

2017-06-23

විසින් පිළිතුරු දෙන ලදී

ගරු දයාසිරි ජයසේකර, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks