E   |     |  

 දිනය: 2017-07-25   පිළිතුර ලබා දී ඇත 

1149/ 2017 - ගරු එම්. එච්. එම්. සල්මාන් මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 1149/’16

      ගරු එම්. එච්. එම්. සල්මාන් මහතා,— නිවාස හා ඉදිකිරීම් අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)      ගාල්ල, කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි, මොහිදීන්වත්ත නිවාස යෝජනා ක්‍රමයේ පදිංචිකරුවන් සඳහා සින්නක්කර ඔප්පු ප්‍රදානය කිරීම මේ දක්වා ප්‍රමාදවීමට හේතු කවරේද යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

      (ආ)    එහි පදිංචිකරුවන් සඳහා ඔප්පු ප්‍රදානය කිරීමට අපේක්ෂා කරන නිශ්චිත දිනය කවරේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2017-07-25

අසන ලද්දේ

ගරු එම්. එච්. එම්. සල්මාන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

නිවාස හා ඉදිකිරීම්

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

මොහිදීන්වත්ත නිවාස යෝජනා ක්‍රමයේ පදිංචිකරුවන්: සින්නක්කර ඔප්පු

පිළිතුරු දුන් දිනය

2017-07-25

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ඉන්දික බණ්ඩාරනායක, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks