07

E   |     |  

 දිනය: 2017-08-22   පිළිතුර ලබා දී ඇත 

1175/ 2017 - ගරු උදය ගම්මන්පිල, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. ගරු උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා,— වරාය හා නාවික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

      (අ)         (i)      හම්බන්තොට වරාය ඉදි කිරීම සඳහා වැයවූ සමස්ත පිරිවැය කොපමණද;

                  (ii)      එකී වරායේ අයිතියෙන් යම් ප්‍රතිශතයක් පෞද්ගලික අංශයට විකිණීම සඳහා සැලසුම් කර තිබේද;

                 (iii)      එසේ විකිණීමට බලාපොරොත්තු වන ප්‍රතිශතය කොපමණද; 

      (iv) එසේ විකිණීමෙන් අපේක්ෂා කරන අවම මුදල කොපමණද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2017-08-22

අසන ලද්දේ

උදය ගම්මන්පිල

අමාත්‍යාංශය

වරාය හා නාවික කටයුතු

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

හම්බන්තොට වරාය ඉදි කිරීම : පිරිවැය

පිළිතුරු දුන් දිනය

2017-08-22

විසින් පිළිතුරු දෙන ලදී

මහින්ද සමරසිංහ





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය TekGeeks