පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
0372/'10
ගරු නූර්දීන් මෂූර් මහතා,— අධිකරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) වර්ෂ 1990 ඔක්තෝබර් මස 31 වැනි දින වන විට උතුරු පළාතේ යාපනය, කිළිනොච්චිය, මුලතිව්, වවුනියාව සහ මන්නාරම යන පරිපාලන දිස්ත්‍රික්කවල මුස්ලිම් විවාහ හා දික්කසාද පනත ක්‍රියාත්මක කිරීම සඳහා, 1965 අංක 11 දරන ක්වාසි අධිකරණ (පත්වීම් වලංගු කිරීම්) පනත යටතේ පත්කරනු ලැබ සිටි ක්වාසි විනිසුරුවරුන්ගේ සංඛ්‍යාව කොපමණද;
(ii) ඔවුන්ගේ නම් හා ලිපිනයන් කවරේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) (i) එම දිස්ත්‍රික්කවල, ඉහත දිනය වන විට පිහිටුවා තිබූ ක්වාසි අධිකරණ කලාප හෝ බල ප්‍රදේශ සංඛ්‍යාව කොපමණද;
(ii) ඒවායේ නම් කවරේද;
යන්න දිස්ත්‍රික් මට්ටමින් එතුමා සඳහන් කරන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2010-08-18
අසන ලද්දේ
ගරු නූර්දීන් මෂූර් මහතා, පා.ම.
අමාත්‍යාංශය
අධිකරණ
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks