E   |     |  

 දිනය: 2017-05-23   පිළිතුර ලබා දී ඇත 

1256/ 2017 - ගරු පද්ම උදයශාන්ත ගුණසේකර මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 1256/’16

      ගරු පද්ම උදයශාන්ත ගුණසේකර මහතා,— නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)         (i)      1983 වර්ෂය වනවිට පුත්තලම දිස්ත්‍රික්කය තුළ පිහිටා තිබූ පොලිස් ස්ථාන සංඛ්‍යාව කොපමණද;

                  (ii)      එම පොලිස් ස්ථානයන්හි සේවය කරන ලද පොලිස් නිලධාරින් සංඛ්‍යාව කොපමණද;

      (iii) එල්. ටී. ටී. ඊ. ත්‍රස්තවාදීන් විසින් වර්ෂ 1983න් පසුව 2009 වර්ෂයේ යුද්ධය අවසන් වනතෙක් වූ කාලය තුළදී විනාශ කරන ලද පොලිස් ස්ථාන සංඛ්‍යාව කොපමණද;

      (iv) ත්‍රස්තවාදී ප්‍රහාර හේතුවෙන් මියගිය පොලිස් නිලධාරින් සංඛ්‍යාව කොපමණද;

      (v) ඉහත (iii) හි සඳහන් විනාශ වූ දේපළ පිළිබඳ තක්සේරුවක් කර තිබේද;

      (vi) ඉහත සියල්ලෙහිම පූර්ණ වාර්තාවක් ඉදිරිපත් කරන්නේද;

      යන්න එතුමා මෙම සභාව‍ට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2017-05-23

අසන ලද්දේ

ගරු පද්ම උදයශාන්ත ගුණසේකර මහතා, පා.ම.

අමාත්‍යාංශය

රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ සහ නීතිය හා සාමය පිළිබඳ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ත්‍රස්තවාදි ප්‍රහාර නිසා මිය ගිය පොලිස් නිලධාරින්: පුත්තලම දිස්ත්‍රික්කය

පිළිතුරු දුන් දිනය

2017-05-23

විසින් පිළිතුරු දෙන ලදී

ගරු සාගල රත්නායක, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks