E   |     |  

 දිනය: 2017-04-06   පිළිතුර ලබා දී ඇත 

1398/ 2017 - ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. ගරු බන්දුල ගුණවර්ධන මහතා,— ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (2)

      (අ)          (i)      2016 අයවැයෙහි අංක 168 යෝජනාව අනුව, කුරුඳු පුහුණු පාසැල් ව්‍යාප්ත කිරීම සඳහා වෙන් කළ රුපියල් මිලියන 50ක මුදල වැය කළ ආකාරය පිළිබඳ වැය විස්තරයක් ඉදිරිපත් කරන්නේද;

                   (ii)      නොඑසේ නම්, ඒ මන්ද;

      (iii) ශ්‍රී ලංකාව තුළ පිහිටුවා ඇති කුරුඳු පුහුණු පාසැල් සංඛ්‍යාව‍ කොපමණද;

      (iv) එම පාසැල් පිහිටා ඇති ස්ථාන කවරේද;

      (v) 2016 වර්ෂය තුළදී කුරුඳු පුහුණු පාසැල් තුළ පුහුණුව ලැබූ පුද්ගලයන්ගේ සංඛ්‍යාව සහ නම් කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2017-04-06

අසන ලද්දේ

ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා, පා.ම.

අමාත්‍යාංශය

සමාජ සුබසාධන හා ප්‍රාථමික කර්මාන්ත

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

කුරුඳු පුහුණු පාසල් : විස්තර

පිළිතුරු දුන් දිනය

2017-06-21

විසින් පිළිතුරු දෙන ලදී

ගරු දයා ගමගේ, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks